dpeducation.lk Open in urlscan Pro
54.255.8.44  Public Scan

Submitted URL: http://dpf.edu.lk/
Effective URL: https://dpeducation.lk/
Submission: On July 05 via api from US — Scanned from NL

Form analysis 0 forms found in the DOM

Text Content

සිං
 * සිං
 * தமிழ்
 * Eng



ඩී පී එඩියුකේෂන්

ලංකාවේ විශාලම ඔන්ලයින් අධ්‍යාපන වේදිකාව

අප ගැනඅප ලඟා කරගත් දෑ
ශ්‍රේණි
 * 1 ශ්‍රේණිය
 * 
   
 * 2 ශ්‍රේණිය
 * 
   
 * 3 ශ්‍රේණිය
 * 
   
 * 4 ශ්‍රේණිය
 * 
   
 * 5 ශ්‍රේණිය
 * 
   
 * 6 ශ්‍රේණිය
 * 
   
 * 7 ශ්‍රේණිය
 * 
   
 * 8 ශ්‍රේණිය
 * 
   
 * 9 ශ්‍රේණිය
 * 
   
 * 10 ශ්‍රේණිය
 * 
   
 * 11 ශ්‍රේණිය
 * 
   
 * 
 * 12/13 ශ්‍රේණි
   
   

සම්පත්අපගේ සේවාබ්ලොග්සම්බන්ධ වන්නඇතුළු වන්න
සිංහලதமிழ்English
අප ගැන
අප ලඟා කරගත් දෑ
ශ්‍රේණි
 * 1 ශ්‍රේණිය
 * 
   
 * 2 ශ්‍රේණිය
 * 
   
 * 3 ශ්‍රේණිය
 * 
   
 * 4 ශ්‍රේණිය
 * 
   
 * 5 ශ්‍රේණිය
 * 
   
 * 6 ශ්‍රේණිය
 * 
   
 * 7 ශ්‍රේණිය
 * 
   
 * 8 ශ්‍රේණිය
 * 
   
 * 9 ශ්‍රේණිය
 * 
   
 * 10 ශ්‍රේණිය
 * 
   
 * 11 ශ්‍රේණිය
 * 
   
 * 
 * 12/13 ශ්‍රේණි
   
   

සම්පත්
අපගේ සේවා
බ්ලොග්
සම්බන්ධ වන්න
ඇතුළු වන්න
ඩී පී එඩියුකේෂන්.
ජීවිතයට තක්සලාවක්
ඔබේ ඉගෙනුම් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආකර්ෂණීය සහ ඵලදායී ඉගැන්වීම් ඩීපී
එඩියුකේශන් වෙතින්
අප සමඟ ඉගෙන ගන්න
අපගේ සන්නාමයන්


ඔබේ පාසල් ශ්‍රේණිය තෝරන්න
1 ශ්‍රේණිය2 ශ්‍රේණිය3 ශ්‍රේණිය4 ශ්‍රේණිය5 ශ්‍රේණිය6 ශ්‍රේණිය7 ශ්‍රේණිය8
ශ්‍රේණිය9 ශ්‍රේණිය10 ශ්‍රේණිය11 ශ්‍රේණිය12/13 ශ්‍රේණි

ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට රොබෝවරු හසුරවන්න



ඩීපී එඩියුකේෂන් රෙමෝට් රොබොටික්ස් සමඟින් ඔන්ලයින් රොබෝවරු හසුරවන්න. අපගේ විෂය
මාලාව සමඟ robotics, IoT සහ AI පුහුණු වන්න. ඔබට සතියේ දින 7ම පැය 24 පුරාවට අප හා
පුහුණු විය හැක.

60+
පාඩම්
24/7
පුහුණු විය හැක
ආරම්භ කරන්න
සියලු ඉගෙනුම් වැඩසටහන්
පෙර පාසල් අධ්‍යාපනය
අපගේ මුල් ළමා විය අධ්‍යාපන පාඨමාලාව ගණිතය, විද්‍යාව, අන්තර් ක්‍රියාකාරීත්වය
අරමුණු කරගත් කතන්දර කීම චිත්‍ර ,අත්වැඩ සහ සංගීතය සහ තවත් විෂයයන් ඇසුරින්
සංජානනය, චිත්තවේගී කුසලතා, සහ සමාජීය සහ භෞතික වර්ධනය පෝෂණය කිරීම අරමුණු
කරගත්තකි.
වැඩි විස්තර
සන්නාමයන්

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය
1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු පාසල් විෂයයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි
යන භාෂා තුනෙන් ම නොමිලේ හැදෑරීමට ඔබට අවස්ථාව
වැඩි විස්තර
සන්නාමයන්

තොරතුරු තාක්ෂණ පාඨමාලා
නවීන ලෝකයේ ඉල්ලුමට සරිලන පුළුල් තොරතුරු තාක්ෂණ පාඨමාලා අප වෙතින්.
වැඩි විස්තර
සන්නාමයන්

තෘතියික සහ වෘත්තීය අධ්‍යාපනය
NVQ මට්ටම් 3 සහ 4 සඳහා අවශ්‍ය වන කුසලතා වර්ධනය කරගැනීමට වෘත්තීය අධ්‍යාපනය
පාඨමාලා
වැඩි විස්තර
සන්නාමයන්

භාෂා
ඔබේ භාෂා කුසලතා වර්ධනය කරගැනීමට හෝ ගෝලීය වෙළඳපොළේ ඉහළ රැකියා අවස්ථා හිමි
කරගැනීමට අවශ්‍ය විවිධ භාෂා ඉගෙනීමට ඩීපී එඩියුකේශන් හා සම්බන්ධ වන්න.
වැඩි විස්තර
සන්නාමයන්

බෞද්ධ අධ්‍යාපනය
දහම් පාසල්, පිරිවෙන් සහ ප්‍රාචීන අධ්‍යාපනය ඔබ සැමට
වැඩි විස්තර
සන්නාමයන්

පරිගණක වැඩසටහන්කරණය
තොරතුරු තාක්ෂණ විෂයන් වන Python, HTML, Fullstack, WordPress ඇතුළුව තවත් විෂයන්
ගණනාවක් ඉගෙන ගැනීමට අවස්ථා
වැඩි විස්තර
සන්නාමයන්

ඔලිම්පියාඩ් ගණිතය සහ තොරතුරු තාක්ෂණය
ජාත්‍යන්තර තරඟ සඳහා මෙන් ම ඔබගේ පරිකල්පන බුද්ධිය දියුණු කරගැනීම සඳහා ඩීපී
එඩියුකේෂන් වෙතින් ඔලිම්පියාඩ් ගණිතය සහ තොරතුරු තාක්ෂණය.
වැඩි විස්තර
සන්නාමයන්

ආර්ථික විද්‍යාව
ආර්ථික විද්‍යාව පිළිබඳ ඔබේ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත.
වැඩි විස්තර
සන්නාමයන්

සෞඛ්‍ය අධ්‍යාපනය
මනා සෞඛ්‍ය භාවිතය, මානසික සෞඛ්‍යය හා ප්‍රසව වෛද්‍ය විද්‍යාව යනාදි විෂය ක්ෂේත්‍ර
පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කෙරේ.
වැඩි විස්තර
සන්නාමයන්

ජීවන කුසලතා
එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන කුසලතා වර්ධනය කරගැනීමට ඔබ සැමට අවස්ථාව.
වැඩි විස්තර
සන්නාමයන්

ක්‍රීඩා
අපගේ ඉහළ පෙළේ පුහුණුව සමඟින් ඔබේ ක්‍රිකට් , ජවන හා පිටිය ක්‍රීඩා කෞශල්‍යයන්
දියුණු කරගන්න. ලෝක කුසලාන සහ ඔලිම්පික් ජයග්‍රහණ අත්කරගත් ශූරයින් සමඟින් පුහුණු
වීමට අප හා එක්වන්න.
වැඩි විස්තර
සන්නාමයන්




ඩීපී එඩියුකේෂන් සමඟින් හොඳම ප්‍රතිඵල
ඩීපී එඩියුකේශන් හි මෙහෙවර වන්නේ සියලු දෙනාටම ගුණාත්මක හා එක හා සමාන ඩිජිටල්
ඉගෙනුම් ප්‍රවේශ නොමිලේ ලබා දීමයි.
සැමට එක හා සමාන අධ්‍යාපනයක්
ගුණාත්මක මාර්ගගත අධ්‍යාපනයක්
ජාත්‍යන්තර මට්ටමේ විෂය මාලාවන්
වෘත්තීය ඉගෙනීම
+
සිසුන්
+
ඉගෙනුම් විෂ‍යන්
+
ඉගෙනුම් පැය


මිලියන 1.5 කට අධික යෙදුම් බාගත කිරීම්
App එක බාගත කරගන්න,
ජංගම දුරකථන
Android සහ IOS
ඩෙස්ක්ටොප්
සියලුම බ්‍රවුසර්
ටැබ්ලට්
Android සහ iPad


සිසු අදහස්

PreviousNext
අපගේ හවුල්කරුවන්
කාට්සු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය
ඒජ් ඔෆ් ල(ර්)නින්
ට්‍රී ටැග්
ප්ලැනෙට් ප්‍රොටෙක්ටර්ස්
මොරටුව විශ්වවිද්‍යාලය
මයික්‍රො සොෆ්ට්
කැලණිය විශ්වවිද්‍යාලය
රුහුණ විශ්වවිද්‍යාලය
යුනිසෙෆ්
කාට්සු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය
ඒජ් ඔෆ් ල(ර්)නින්
ට්‍රී ටැග්
ප්ලැනෙට් ප්‍රොටෙක්ටර්ස්
මොරටුව විශ්වවිද්‍යාලය
මයික්‍රො සොෆ්ට්
කැලණිය විශ්වවිද්‍යාලය
රුහුණ විශ්වවිද්‍යාලය
වැඩි විස්තර
ඩීපී එඩියුකේශන් මෙහෙවර වන්නේ ගුණාත්මකවූත් විෂමතා රහිත වූත් ඩිජිටල් අධ්‍යයන
ප්‍රවේශයක් සැමට නොමිලේ ලබා දීම යි.


ඩීපී එඩියුකේෂන් යනු පුණ්‍යමය කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකික පුද්ගලික පදනමකි
ස්වෙච්ඡාවෙන්   එක්වන්න!
මුල් පිටුවඅප ගැනඅප ලඟා කරගත් දෑඅපගේ සේවානායකත්වයඅධ්‍යක්ෂ මණ්ඩලයඅපේ කණ්ඩායමසම්පත්
දායකයින්අපගේ හවුල්කරුවන්බ්ලොග්ගැලරියරැකියා අවස්ථා

අප හා සම්බන්ධ වන්න

උපකාරක මධ්‍යස්ථානයඔබේ කතාව බෙදාගන්නක්ෂණික ඇමතුම් අංකය
076 133 3666විද්‍යුත් තැපෑල - info@dpedu.org

Follow Us On

අපගේ යෙදුම බාගත කර ගන්න

Terms of use
Cookie Notice
Privacy Policy
© DP EDUCATION. ALL RIGHTS RESERVED | CONCEPT & DESIGN BY HBSI.
DEVELOPED BY DATABOX