dahamvila19-1.blogspot.com
Open in
urlscan Pro
2a00:1450:4001:82b::2001
Public Scan
Submitted URL: https://dahamvila19-1.blogspot.fr/
Effective URL: https://dahamvila19-1.blogspot.com/
Submission: On August 26 via api from US — Scanned from FR
Effective URL: https://dahamvila19-1.blogspot.com/
Submission: On August 26 via api from US — Scanned from FR
Form analysis
0 forms found in the DOMText Content
ධර්ම දේශනා - SINHALA DHAMMA DESANA (SINHALA DHAMMA TALKS) පින්වත් ඔබත් වරක් සවන් යොමා බලන්න. සුගතිය පිණිස හේතුවන ඔබ නොදත්, ඔබ නොසිතූ බොහෝ සත්‍යයන් මේ සත් ධර්මයේ තිබේ පිවිසුම WELCOME ! නමෝ බුද්ධාය ! CROSS BROWSER SUPPORT "අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු ! දහම් විල අරමුණ THIS IS AN EXAMPLE OF A LARGE CONTAINER WITH 5 COLUMNS නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී...... යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ..... ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත. දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න.. HERE IS SOME CONTENT WITH SIDE IMAGES බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more... යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more... කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි... දහම් පිටු THIS IS A HEADING TITLE තථාගත * විශ්ව සියපත * ජය ශ්‍රී මහා බෝධිය * ශ්‍රී සද්ධර්මය * දහම් කරැණු * පිං පොත සදහම් සිසිල * දහම් දිවයින * ස්වර්ණමාලී මහා සෑය * ධාතූන් වහන්සේලා * බොදු මඟ * දහම් ලිපි මිදෙන මඟ * නමෝ බුද්ධාය ! * ඒ අසිරිමත් වූ ... * මහ රහතුන් වැඩි මග... * සතර අපායෙන් මිදෙමු * හෙළයේ යතිවරැ දැනගැනීමට * පිනට මඟ “දානය” * හෙළ අසිරිය * හෙළ වංශය * ඵෛතිහාසික විහාර * බොදු තොරතුරැ ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more... අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more... වෙනත් පිටු * සජීවි විකාශයන් * බෞද්ධයා TV වැඩ සටහන් * යොවුන් දහම් හමුව * දඹදිව වන්දනා * දඹදිව බොදු අතීතය * ජාත්‍යන්තර බුදු දහම * විද්‍යාවට අලුත් ඉරක් * ජේසුස් වහන්සේ * කොග්ගල නිළමේ * තාක්ෂණික උපදෙස් භාවනා LISTS IN BOXES * භාවනා * ඇයි ඔබ භාවනා කළ යුත්තේ..? * භාවනා උපදෙස් I * භාවනා උපදෙස් II * සමථ, විදර්ශනා * භාවනා සහ ප්‍රයෝජන * පූර්ව කෘත්‍ය * බුද්ධානුස්සති භාවනාව * මෛත්‍රී භාවනාව * ආනාපාන සති භාවනාව * ධ්‍යාන වශිතාව * අභිධර්මය නිරූපන * අසුභ භාවනාව * පිළිකුල් භාවනාව * අනිත්‍ය භාවනාව * අථික භාවනාව * සක්මන් භාවනාව * සමසතලිස් කමටහන් * භාවනා ධර්මදේශනා 1 * භාවනා ධර්මදේශනා 2 * භාවනා ධර්ම දේශනා 3 * භාවනා ධර්මදේශනා 4 * භාවනා ධර්මදේශනා 5 * භාවනා ධර්මදේශනා 6 * භාවනා ධර්මදේශනා 7 * කමටහන් සුද්දකිරීම HERE ARE SOME IMAGE EXAMPLES යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more... ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more... ධර්ම දේශනා LISTS IN BOXES * ප්‍රධාන පිටුව * ධර්ම දේශනා 1 * ධර්ම දේශනා 2 * ධර්ම දේශනා 3 * ධර්ම දේශනා 4 * ධර්ම දේශනා 5 * ධර්ම දේශනා 6 * ධර්ම දේශනා 7 * ධර්ම දේශනා 8 * ධර්ම දේශනා 9 * ධර්ම දේශනා 10 * ධර්ම දේශනා 11 * ධර්ම දේශනා 12 * වෙනත් දහම් දෙසුම් * විශේෂ ධර්මදේශනා HERE ARE SOME IMAGE EXAMPLES "මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more... ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more... සදහම් පිටු LISTS IN BOXES * සෙත් පිරිත් දේශනා * වන්දනා ගාථා * බොදු දරැවෝ * දහම් කතා * අපි උදව් කරමු * දහම් පුස්තක * බෞද්ධයාගේ අත්පොත * බොදු උරැමය * දහම් වැස්ස * ප්‍රාර්ථනා * එතෙරවෙන ගමන * ආරණ්යගතෝ * බිඳෙන රළ * නිවෙන සිතට * වෙද ගෙදර HERE ARE SOME IMAGE EXAMPLES ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි. Read more... භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more... ඔබ ලඟම ඇති නිර්වාණය තවමත් හඳුනා නොගත්තේද..? මුලා නොවන්න. අඥාණ නොවන්න. මේ සත් ධර්මය අසන්න. නැවත නැවතත් අසන්න. නුවනින් යුතුව නිවන පිණිසම කටයුතු කරගන්න. Powered by දහම් විල DAHAM VILA - SADAHAM DHARMA DANAYA DHARMA DESHANA ධර්මදේශනාවකට ආරාධනා කිරීමේ කුසලය මහා කල්ප 8 ක් ද ධර්මදේශනාව ශ්‍රවනය කිරීමේ කුසලය මහා කල්ප 9 ක් ද ධර්මය දේශනා කිරීමෙන් සිමා රහිතව ද කුසලයන් හිමි වේ. ධර්මදේශනාවක පින අනුමෝදන්වීමේ කුසලය මහා කල්ප 1 ක් ද වෙයි. යමෙක් තමන් රැස්කල පින දෙවියන් සහිත ලෝකයාට අනුමෝදන් කිරීමෙන් ද පිනක් රැස් වේ. Your browser does not support this audio Powered by දහම් විල අන්තං කල්ප 1 = මිනිස් වර්ෂ 86 40 000 x 1 යි බිංදු 140 අන්තං කල්ප 64 = අසංක්‍ය කල්ප 1 (අසංක්‍ය කල්ප 1 = 1 යි බිංදු 140 ) අසංක්‍ය කල්ප 4 = මහා කල්ප 1 මේ නිසා ධර්මදේශනාවක් අවසානයේ ඔබ ද පින් අනුමෝදන් වී දෙවියන් සහිත ලෝකයාට ද පින් අනුමෝදන් කරන්න අමතක නොකරන්න. "මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත." Your browser does not support this audio ඒ අමා මහ නිවන් මඟට මෙසේ පිවිසෙමු....... (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ) අසිරිමත් සම්බුදු දේශනාවන් ෴ Your browser does not support this audio තිසරණ ධර්ම දේශනා ෴ නිවැරදි ශ්‍රද්ධාව නම් මෙතුවක් කල් ඔබ මොහොතක් සිතුවාද ඇයි ඔබ බණ අසන්නේ කියා... ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම මූලිකම අරමුණ විය යුතුය. එසේ ම සසරෙන් මිදීම පිණිස ද විය යුතුවේ. ඒ සඳහා ලෝක ස්වභාවය දැනගැනීම, කුසල් - අකුසල් හඳුනා ගැනීම, සතර අපාය දැන ඉන් මිදීම, ආර්ය මාර්ගයට පිවිසීම සඳහා උත්සාහවත් විය යුතුය. නොදන්නාකම නිසා අද බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනෙක්ට ධර්මය දියුණු කිරීමට නොහැකි වී තිබේ. ඔබ මෙහි ඇති ධර්ම දේශනා අසන්නේ නම්, ඔබට ඔබ නොදත් බොහෝ දේ දැන හඳුනා ලෝක ධර්මතාව නුවනින් අවබෝධ කර ගත හැකි වේ. එය ඔබට ලැබූන වාසනාවන්ත මිනිසත් භවය ප්‍රයෝජනයට ගෙන, නිසැකවම සතර අපායෙන් මිදෙන්න මඟ පාදා ගැනීමට හේතුවෙනු ඇත. සද්ධර්ම ශ්‍රවණයෙන් සෝවාන් විය හැකිද..? Your browser does not support this audio නිවන් දැකීමේ දොරටු පහ Your browser does not support this audio නිර්වානය ඇත්තේ ඔබ ලඟමය. (අවසානය තෙක් සවන් දෙන්න.) Your browser does not support this audio ජාතිය ආගම කුලය නොව ප්‍රඥාව ඇත්තන් මේ මඟ යයි. ඔබත් මේ වගේ වාසනාවන්තද...?* යතිවර නාමයෙන් ධර්ම දේශනා ෴ අතිපූජ්‍ය රේරැකානේ චන්දිවිමල මහ නාහිමියන් * * අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි * අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ * අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ * අතිපූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන්වහන්සේ * අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ * අතිපූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන්වහන්සේ * අතිපූජ්‍ය දොලොස්වල උධිතධීර ස්වාමින්වහන්සේ * අතිපූජ්‍ය කටුකුරැන්දේ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ * අතිපූජ්‍ය කුකුල්පණේ සුදස්සී ස්වාමින්වහන්සේ * අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමින්වහන්සේ * අතිපූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින්වහන්සේ * අතිපූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමින්වහන්සේ * අතිපූජ්‍ය මිරහවත්තේ පඤාසිරි ස්වාමින්වහන්සේ * අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ * අතිපූජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමින්වහන්සේ * අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ * * අතිපුජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමින්වහන්සේ * දුර්ලභ ධර්ම දේශනා * සූත්‍ර දේශනා * දේශකයාණන් වහන්සේලා සමඟ සම්බන්ධ විය හැකි දුරකථන අංක... * ලිපි ෴ ධර්ම දානයේ ආනිශංස * ධර්ම දානය කළ හැකි විධි * සූත්‍ර දේශනා ලේඛණය කවර තැනකදී වුව ඔබ ධර්මදේශනාවන්ට සවන්දෙන විට 1. දේශකයානන්වහන්සේ සිටින දිශාවට දෙපා දික් නොකර වාඩි වෙන්න. 2. දේශකයානන්වහන්සේට පිටුපා වාඩි නොවෙන්න. 3. දේශකයානන්වහන්සේට වඩා උස් අසුන් හි වාඩි නොවෙන්න. 4. යම් අසුනක වාඩිවී දේශනාවන්ට සවන්දෙන්නේනම් දෙපා එකක්පිට එකක් දමා වාඩි නොවෙන්න. 5. සිහියෙන් යුතුව දේශනාවන්ට සවන් දෙන්න. දහම් අසන්න පෙර මේ ගැනත් දැනගන්න ධර්මය තුළින් ඔබ ඔබව දකින්න නැවත නැවතත් දහම් අසන්න. SINHALA DHARMA DESHANA දහම් පුස්තක - Online or Download Older Posts Follow DahamVila Powered by දහම් විල Powered by දහම් විල දහම් පුස්තක Online කියවන්න දහම් පුස්තක Online කියවන්න පහළ රෑප පෙළ... අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සූ විසි වසරක් වස් වැසූ (24) සැවැත් නුවර ජේතවනාරාමයේ උතුම් සුගන්ධ කුටිය. Powered by දහම් විල දහම් දානය බෙදා ගන්න Powered by දහම් විල සද්ධර්මය * ධර්ම දානය කළ හැකි විධි * ධර්ම දානයේ ආනිශංස * දුලභ ධර්මදේශනා එකතුව * වෙනත් දහම් දෙසුම් * අපට නොපෙණෙන ලෝකය, අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය... * ධර්ම දේශනා සඳහා වෙනත් වෙබ් අඩවි ෴ Maha Rahathun We... * අනුසස් ලැබෙන බණ අසන සැටි Share Powered by දහම් විල close ඔබ දහම් විල ධර්මදේශනා ශ්‍රවණයට පැමිණි මුල් අවස්ථාව නම් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේධර්ම දේශනා එකතුවට මුලින්ම සවන් යොමා දහම් ප්රබෝධය ඇති කරගන්න. ඔබ ලඟම ඇති නිර්වාණය තවමත් හඳුනා නොගත්තේද..? මුලා නොවන්න. අඥාණ නොවන්න. මේ සත් ධර්මය අසන්න. නැවත නැවතත් අසන්න. නුවනින් යුතුව නිවන පිණිසම කටයුතු කරගන්න. ඔබ සියළු දෙනා පමා නොවී ධර්මාබෝධය ලබත්වා !!! තෙරැවන් සරණයි ! Powered by Blogger. ඔබ සියළු දෙනා ධර්මාබෝධය ලබත්වා !!! අසන තරමට පින් පිරෙන කුසල් පිරෙන එකම දහම මේ බුදු දහම පමණකි. X