www.dinamina.lk
Open in
urlscan Pro
2a06:98c1:3121::3
Public Scan
URL:
https://www.dinamina.lk/2023/08/05/lawnorder/11926/%e0%b6%9a%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b6%b8%e0%b7%8a-%e0%b6%af%e0%b...
Submission: On August 10 via manual from JP — Scanned from NL
Submission: On August 10 via manual from JP — Scanned from NL
Form analysis
5 forms found in the DOMGET https://www.dinamina.lk/

Search

GET https://www.dinamina.lk/

Search

GET https://www.dinamina.lk/

Search

GET https://www.dinamina.lk/

Search

POST https://www.dinamina.lk/wp-comments-post.php

<textarea id="comment" name="comment" cols="45" rows="8" placeholder="Your Comment" aria-required="true"></textarea>

Save my name, email, and website
in this browser for the next time I comment.

Text Content
* දේශීය පුවත් * දේශපාලන * Gossip * ක්‍රීඩා * ව්‍යාපාරික * විශේෂාංග * විදෙස් * අධිකරණ/පොලිස් * ප්‍රාදේශීය * කතුවැකිය * වීඩියෝ Search * දේශීය පුවත් * දේශපාලන * Gossip * ක්‍රීඩා * ව්‍යාපාරික * විශේෂාංග * විදෙස් * අධිකරණ/පොලිස් * ප්‍රාදේශීය * කතුවැකිය * වීඩියෝ EPAPER Search Thursday, August 10, 2023 උණුසුම් පුවත් 13 ඉදිරියට ගෙන යන්න එකඟ නම් පළාත් සභා ඡන්දෙට සූදානම් බලය බෙදීමේ යෝජනා මැති සබයට ඉදිරිපත් කරමින් ජනපති කියයි නියඟයෙන් විල්පත්තුවට දැඩි බලපෑමක් මාලිමාව අද ඉංග්‍රීසිය කරේ තියාගෙන පළාත් සභා ඡන්දයෙන් පසු 13 ගැන කතා කරමු අධිවේගි මාර්ග විකුණන කතාව අලි බොරුවක් කිසිම සේවකයකුගේ රැකියා අහිමි වෙන්නේ නෑ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ස්ථානගත වීමට හොඳම කාලය එළඹ තිබෙනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට තහනමක් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා ගැසට් නිවේදනයක් මිරිගම දුම්රිය අනතුරු ගැන පර්යේෂණවල නවතම තත්ත්වය අද දවසේ කාලගුණය 13 ඉදිරියට ගෙන යන්න එකඟ නම් පළාත් සභා ඡන්දෙට සූදානම් බලය බෙදීමේ යෝජනා මැති සබයට ඉදිරිපත් කරමින් ජනපති කියයි නියඟයෙන් විල්පත්තුවට දැඩි බලපෑමක් මාලිමාව අද ඉංග්‍රීසිය කරේ තියාගෙන පළාත් සභා ඡන්දයෙන් පසු 13 ගැන කතා කරමු අධිවේගි මාර්ග විකුණන කතාව අලි බොරුවක් කිසිම සේවකයකුගේ රැකියා අහිමි වෙන්නේ නෑ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ස්ථානගත වීමට හොඳම කාලය එළඹ තිබෙනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට තහනමක් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා ගැසට් නිවේදනයක් මිරිගම දුම්රිය අනතුරු ගැන පර්යේෂණවල නවතම තත්ත්වය අද දවසේ කාලගුණය පසුගිය කළාප Search Search * දේශීය පුවත් * දේශපාලන * Gossip * ක්‍රීඩා * ව්‍යාපාරික * විශේෂාංග * විදෙස් * අධිකරණ/පොලිස් * ප්‍රාදේශීය * කතුවැකිය * වීඩියෝ Copyright 2021 - All Right Reserved Home » කප්පම් දෙන්න බෑ කියූ කඳානේ ව්‍යාපාරිකයාගේ නිවෙසට පාතාලෙන් වෙඩි වරුසාවක් අධිකරණ හා පොලිස් කප්පම් දෙන්න බෑ කියූ කඳානේ ව්‍යාපාරිකයාගේ නිවෙසට පාතාලෙන් වෙඩි වරුසාවක් by gayan August 5, 2023 August 5, 2023 1:00 am 0 comment 210 ඩුබායිහි සිටින පාතාල අපරාධකරුවකු ඉල්ලා සිටි රු. ලක්ෂ 50ක කප්පම් මුදලක් දීම ප්‍රතික්ෂේප කළ ව්‍යාපාරිකයකු පදිංචි කඳාන, ලියෝ මාවතේ පිහිටි නිවෙසක් අසලට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඊයේ (4) ටී56 අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇත. ගොවිපොළවලින් මස් වර්ග මිලට ගෙන සුපිරි වෙළෙඳසල්වලට අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත මේ ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුමක් දෙමින් රු. ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා ඇත්තේ මේ වන විට ඩුබායිහි රැඳී සිටින කඳානේ සිටි පාතාලයේ සාමාජිකයකු වන චූටි මල්ලි නමැත්තා විසිනි. සතියක් තිස්සේ ඔහු මේ ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුම් දෙමින් කප්පම් ඉල්ලා ඇතත් ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමා දුක්මහන්සියෙන් හම්බ කරන මුදල් කප්පම් වශයෙන් ගෙවිය නොහැකි බවයි. එහිදී “එහෙම නම් මට කරන්න දෙයක් නැහැ. වරුණ එක්ක බේරගන්න එකයි ඇත්තේ “ යැයි චූටි මල්ලි පවසා ඇති බව සඳහන්ය. වරුණ නමැත්තා ගම්පහ ප්‍රදේශයේ ක්‍රියාත්මක පාතාල කල්ලියකට සම්බන්ධ ප්‍රබල සාමාජිකයකු බවත්, හීනටියන මහේෂ් සහ වරුණ එකම කණ්ඩායමක සාමාජිකයන් බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. හීනටියන මහේෂ් නමැති අපරාධකරු ඩුබායි සිට මේ වන විට මිනුවන්ගොඩ, සීදූව සහ මීගමුවේ ව්‍යාපාරිකයන් බිය ගන්වමින් කප්පම් රැස්කරන බවට තොරතුරුද පොලිසියට ලැබී ඇත. මෑතකදී ඔහු මීගමුවේ ව්‍යාපාරිකයකුගෙන් රු. කෝටි 5ක මුදලක් ඉල්ලා ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී තිබිණි. කඳානේ ව්‍යාපාරිකයාගේ නිවෙස ඉදිරිපිටට පැමිණ වෙඩි තබා ඇත්තේද වරුණගේ ගෝලයන් බවට තොරතුරු ලැබෙන බව පොලිසිය කියයි. වෙඩි 15ක් පමණ ගේට්ටුවට සහ තාප්පයට වැදී තිබෙන බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදියේ හිමිකරු හඳුනාගෙන ඔහු පොලිසිය විසින් ඊයේ පෙරවරුවේදීම අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ පසුගිය 2 දා තමාට අයත් යතුරුපැදිය චූටි මල්ලි විසින් ඩුබායි සිට දුන් දුරකතන ඇමතුමකට අනුව සතියක කාලයක් පරිහරණය කරීමට සත්තික නමැති අයකුට දුන් බවයි. සත්තික නමැති පුද්ගලයාද කඳානේ පදිංචිකරුවෙකි. වෙඩි ප්‍රහාරයෙන් පසු එම පුද්ගලයා පලාගොස් සැඟව ඇති බව පොලිසිය කියයි. එම පුද්ගලයා චූටි මල්ලිගේ සමීපතයකු බවත්, මත්කුඩු ජාවාරමකට සම්බන්ධව සිටින්නකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ගයාන් කුමාර වීරසිංහ, ජාඇළ විශේෂ – තිස්ස කොටින්කඩුව Share previous post මත්-පාතාල මර්දන සහායට ඇමැති අලස් නියෝගයෙන් කමිටුවක් next post වෑන් රිය කන්ටේනරයේ ගැටී යුවළක් ඇතුළු එකම පවුලේ 5ක් මරුට YOU MAY ALSO LIKE මන්ත්‍රී විමල්ට එරෙහි නඩුවක් ඔක්තෝබර් 27වැනිදා August 9, 2023 මහ බැංකු පරිශ්‍රයට කඩා වැදුණු 10කට ඇප August 9, 2023 වෙඩි වැදී මිය ගිය අඹුසැමි යුවළකගේ සිරුරු නුවරඑළියේ නිවෙසකින් හමුවේ August 9, 2023 බෝමිරිය පන්සල තුළ කාන්තාවන් සිටි බවට චෝදනා ලැබූ පල්ලේගම සුමන හිමි ඇප මත මුදාහරී August 9, 2023 හෝමාගම නීතිඥවරියකට කැත වචනයෙන් බැණ පහර දුන් ගුරුවරයා රිමාන්ඩ් August 9, 2023 15 හැවිරිදි දියණියට අතවර කළ නරුම පියා විසි වසක් දඟගෙට August 9, 2023 LEAVE A COMMENT CANCEL REPLY Save my name, email, and website in this browser for the next time I comment. නවතම පුවත් * වාහන අපනයන ක්ෂේත්‍රයේ ලොව පළමු ස්ථානය චීනයට August 10, 2023 * ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ස්ථානගත වීමට හොඳම කාලය එළඹ තිබෙනවා August 10, 2023 * අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට තහනමක් August 10, 2023 * ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා ගැසට් නිවේදනයක් August 10, 2023 * මිරිගම දුම්රිය අනතුරු ගැන පර්යේෂණවල නවතම තත්ත්වය August 10, 2023 RELATED POSTS * මන්ත්‍රී විමල්ට එරෙහි නඩුවක් ඔක්තෝබර් 27වැනිදා August 9, 2023 * මහ බැංකු පරිශ්‍රයට කඩා වැදුණු 10කට ඇප August 9, 2023 * වෙඩි වැදී මිය ගිය අඹුසැමි යුවළකගේ සිරුරු නුවරඑළියේ නිවෙසකින් හමුවේ August 9, 2023 * බෝමිරිය පන්සල තුළ කාන්තාවන් සිටි බවට චෝදනා ලැබූ පල්ලේගම සුමන හිමි ඇප මත මුදාහරී August 9, 2023 * හෝමාගම නීතිඥවරියකට කැත වචනයෙන් බැණ පහර දුන් ගුරුවරයා රිමාන්ඩ් August 9, 2023 වැඩියෙන් බැලූ පුවත් * 1 ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ July 24, 2023 * 2 පෙම් ආරවුලක් නිසා දුම්රියට බිලි වූ හැටන් තරුණිය August 9, 2023 * 3 ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමට සූදානම් August 9, 2023 * 4 කුවෙට්හි රැඳී සිටින මෙරට කතුන් අලෙවි කිරීමේ ජාවාරමක් සිංහගම ශ්‍රීමා කුවෙට් රටේ මාස ගානක් සිරබත් කාලා August 10, 2023 * 5 දුම්රිය මගීන්ට දැනුම්දීමක් August 9, 2023 FOLLOW US Sri Lanka’s most Trusted and Innovative media services provider * 35 McCallum Rd, Colombo 01000 * Advertise web : (+94) 112 429 315 * Randinu : +94 71 438 4072 * dinaminaonline@lakehouse.lk NEWSPAPERS * Sunday Observer * Dailynews * සිළුමිණ * தினகரன் * தினகரன் வாரமஞ்சரி * බුදුසරණ * සුබසෙත * සරසවිය USEFUL LINKS * Government Gazette * Legal Disclaimer * Privacy Policy * About Us * Awards & Accolades * Lake House Rest - Kataragama * adz * Contact Us * Login FACEBOOK @2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT Facebook Twitter Instagram Youtube Email * දේශීය පුවත් * දේශපාලන * Gossip * ක්‍රීඩා * ව්‍යාපාරික * විශේෂාංග * විදෙස් * අධිකරණ/පොලිස් * ප්‍රාදේශීය * කතුවැකිය * වීඩියෝ