loanplus.lk Open in urlscan Pro
2606:4700:20::681a:303  Public Scan

URL: https://loanplus.lk/
Submission: On July 25 via api from US — Scanned from DE

Form analysis 0 forms found in the DOM

Text Content

 * ණයක් ගන්න
 * ණය ආපසු ගෙවීම
 * නිති අසන ප්‍රශ්න
 * අප පිළිබඳව
 * අප අමතන්න

+94 11 44 111 22
ඇතුල් වන්න
සිංහල Eng

ඇතුල් වන්න

 * ණයක් ගන්න
 * ණය ආපසු ගෙවීම
 * නිති අසන ප්‍රශ්න
 * අප පිළිබඳව
 * අප අමතන්න

+94 11 44 111 22
සතියේ දින හත
සියලු දින: පෙ.ව 8:00 - ප.ව 8:00


මිනිත්තු 10 කින් මාර්ගගත
ණයක් ලබා ගන්න!

ණය මුදල
RS 5 000
RS
RS 50 000

ණය මුදලක් ගන්න
ණය මුදල
RS 10 000
ගෙවීම් දිනය
30.07.2023
ගෙවිය යුතු සම්පූර්ණ මුදල
RS 11 100
LoanPlus හි වාසි
වේගවත් මුදල්
අපි ඔබගේ ගිණුම වෙත ක්ෂණිකව මුදල් මාරු කර සිටීමට කටයුතු කරන්නෙමු
සරල ක්‍රියාවලිය
වලංගු ජාතික හැඳුනුම්පත් අංකයක් සමඟ පහසු සහ කෙටි ලියාපදිංචිය
පහසු ආපසු ගෙවීමේ ක්‍රම
ඔබගේ බැංකු ශාඛාව හරහා හෝ අන්තර්ජාල බැංකු සේවාව හරහා පහසු ආපසු ගෙවීමේ ක්‍රම
ණය මුදලක් ගන්න
අපගේ සේවාවන් භාවිතා කළ හැකිවන්නේ කවුරුන් හටද?
වයස
වයස අවුරුදු 20ත් 60ත් අතර
ස්ථානය
ශ්‍රී ලංකාවේ පදිංචිය
රැකියාව
ආදායමක් තිබේද යන්න
ණය මුදලක් ගන්න
ණය පහසුකමක් සලසා ගැනීම සදහා ඇති පහසුම සහ වේගවත්ම පියවරයන්
1
අවශ්‍ය ණය මුදල් ප්‍රමාණයක් තෝරාගන්න
2
පුද්ගලික දත්ත සමඟ පෝරමය සම්පූර්ණ කරන්න
3
සමාලෝචන ප්‍රතිඵලය ලැබෙන තෙක් රැඳී සිටින්න
4
ගිවිසුම අත්සන් කර මුදල් ලබා ගන්න
ණය මුදලක් ගන්න
පැහැදිලි ණය කොන්දේසි
කාලය
අවම දින 5 සිට දින 30 දක්වා
මුදල
Rs 5,000 to Rs 50,000
පොලී අනුපාත
දිනකට 2.2% දක්වා
උදාහරණයක්: ඔබ රු. 10,000 ක් අයදුම් කර දින 5 ක පහසු ආපසු ගෙවීමක් තෝරා ගන්න, ඔබගේ
දින 5ට ගෙවීම වන්නේ රු. 12,200 ක් පමණි. එබැවින් ඔබේ මුළු ණය මුදලේ අමතර ගාස්තුව
වන්නේ මසකට රු. 2200 ක් පමණි.
පාරිභෝගික සමාලෝචනයන්
මට ක්ෂණික මුදල් අවශ්‍යතාවයක් ඇති වූ හෙයින් මම Google හි ක්ෂණික ණය ලබාදෙන්නන්
පිළිබඳව සොයා බැලුවෙමි. එහිදී මම LoanPlus සොයාගත් අතර එමගින් ණය මුදලක් ඉල්ලුම්
කළෙමි. මෙහි සුදුසුකම් සහ නිර්ණායක අවම වන අතර ගාස්තු සහ පොලී අනුපාතයන්ද සාමාන්‍ය
අගයක විය. පොරොන්දු වූ අයුරින්ම කඩිනම් ණය පහසුකමක් සැකසීමට සහ බෙදා හැරීමට කටයුතු
කළහ. ඔබට ස්තූතියි!
–  මලිත්
මම මීට පෙර අවස්තාවකදී මෙම සමාගමෙන් ණය පහසුකමක් ලබාගත් අතර ඔවුන්ගේ වෙබ් අඩවිය
භාවිතා කිරීමට ඉතා පහසු පහසු බැවින් මිනිත්තු කිහිපයක් ඇතුළතදී ණය මුදල් මගේ ගිණුම
වෙත බැර කිරීමට කටයුතු කර තිබිණි. ඔවුන් සෑම දෙයක්ම ඉතා හොදින් පැහැදිලිව විස්තර කළ
බැවින් කිසිදු වරදවා වටහාගැනීමකින් තොරව සියල්ල සිදුවිය. මට තවත් හදිසි නිවාස
වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවක් පැන නැගුනහොත් නැවත මෙම පහසුකම භාවිතයට දෙවරක්
නොසිතමි.
–  අරෝශ
විශිෂ්ට සහයක් ලබාදුණි! මම ඉල්ලුම් කළ දිනය තුළදීම මගේ ණය මුදල අනුමත කරදුණි. හොද
පොලී අනුපාතයක් සහ සැකසුම් ගාස්තු ඉදිරිපත් කරන ලදි . හොඳ සේවාවක්!!
–  රවිනා
පහසු ක්‍රියාපටිපාටියකින් යුතුවන අතර මිනිත්තු 10ක් ඇතුළතදී ණය මුදල් ලබාගැනීමට
හැකිවිය.මෙය මම සමාගම භාවිතා කළ දෙවන වතාව වන අතර ඔවුන් ඉතා හොඳය. මම ඕනෑම කෙනෙකු
හට මෙය නිර්දේශ කර සිටිමි.
–  චතුර
හොඳම සේවාවක් සපයන ලදි. ණය අයදුම් කිරීමේ සිට මුදල් ලබා දීම දක්වා වු සෑම
ක්‍රියාවලියක්ම ඉතා සුමට ආකාරයෙන් අන්තර්ජාලය හරහා සිදු කරන ලදී. අන්තර්ජාලය හරහා
පුද්ගලික ණය පහසුකමක් සලසා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකු සදහා LoanPlus හරහා
එයට අයදුම් කර සිටින ලෙසට පැවසීමට කැමත්තෙමි. මම ඔවුන්ගේ සේවාවන් පිළිබඳව ඉතාමත්
සතුටු වෙමි.
–  රොශානි
මගේ මාර්ගගත පුද්ගලික ණය අයදුම්පත් සදහා LoanPlus සමග සම්බන්ධව කටයුතු කිරීම ඉතා
හොඳ අත්දැකීමක් විය. ක්‍රියාවලිය පුරාවටම ඔවුන් විසින් ඉතා හොද මග පෙන්වීමක්
ලබාදුන් අතර පාරිභෝගික සහාය ඇත්තෙන්ම ඉමහත් පිටිවහලක් විය.
–  මලිත්

අන්තර්ජාලය හරහා ගෙවීම් ණය ලබා දෙන වෙබ් අඩවියේ හිමිකරු පිළිබඳ තොරතුරු
LoanPlus වෙත ඔබව සාදරයෙන් පිළිගන්නෙමු, ශ්‍රී ලංකාව තුළ කිසිදු අපහසුතාවයකින් තොර
මාර්ගගත මුල්‍ය ණය පහසුකමක් සලසා ගැනීම සදහා වූ එක්-නැවතුම් විසඳුම! අනපේක්ෂිත
වියදම් යනු ඔබට විශාල හිසරදයක් ගෙනදෙන කරුණක් බව අප හොදින්ම දන්නා කරුණකි. නමුත්,
අපගේ ඉක්මන් සහ පහසු ණය සේවා සමඟ එක්වීමෙන් ඔබගේ අවශ්‍යතාවන් සදහා වූ කඩිනම් මූල්‍ය
පහසුකම් සලසා ගැනීමේ හැකියාව අප විසින් සලසා දී ඇත. දිගු පෝලිම්වල රස්තියාදු වූ
කාලය ගෙවී ගොස් ඇත- අපගේ ණය අයදුම් කිරීමේ ක්‍රියාවලිය සරල සහ පරිශීලක-හිතකාමී
මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ඉතා පහසුවෙන් කර ගැනීමේ හැකියාව පවතී. ඔබට අවශ්‍ය වන්නේ
අන්තර්ජාල සම්බන්ධතාවයක්, ඔබගේ කාලයෙන් මිනිත්තු කිහිපයක් සහ අනුමැතිය ලබා ගැනීම
සදහා අවශ්‍ය ලියකියවිලිත් පමණි. LoanPlus මඟින්, ඔබගේ ණය අවශ්‍යතා වලට සරිලන හොඳම
කොන්දේසි ඉදිරිපත් කර සිටින බවට සහතික විය හැක. ඔබට මුදල් අත්‍යවශ්‍ය මොහොතකදී අපගේ
සේවාවන් වෙත ප්‍රවේශ වීම මගින් අමතර වැඩ පීඩනයකින් සහ දිගු කාලයක් බලා සිටීමකින්
තොරව කඩිනම් සහ පහසු මුල්‍ය පහසුකමක් සලසා ගැනීමේ හැකියාව පවතී.


අන්තර්ජාලය හරහා ලාභදායී ණය පහසුකමක් සලසා ගනුලබන්නේ කෙසේද?

ඔබ යම් අනපේක්ෂිත මූල්‍ය අවශ්‍යතාවක් වෙත මුහුණ දී සිටින හෝ එදිනෙදා අවශ්‍යතාවන්
සපුරාලීමට ප්‍රමාණවත් මුදල් සොයාගැනීමට අරගල කරමින් සිටින පුද්ගලයෙකු නම් මාර්ගගත
ණය පහසුකමක් යනු ඉතා උචිත විකල්පයක් වනු ඇත. පහසු පියවර කිහිපයක් අනුගමනය කරමින්
ඔබට මෙම ණය පහසුකමක් වෙත ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින අතර ඔබගේ මූල්‍ය තත්ත්වයන්
යථා තත්ත්වයට පත් කරගැනීම සදහා අවශ්‍ය වූ මූල්‍යමය පහසුකම මෙමගින් සලසා දෙනු ඇත.
සාම්ප්‍රදායික ණය ක්‍රියාවලියකදී සති හෝ මාස කිහිපයක් වැනි කාලයක් ගත විය හැකි
නමුත්, මාර්ගගත ණය ක්‍රමය මඟින් ඔබට අවශ්‍ය ණය පහසුකම ඉතා කඩිනමින් ඔබගේ බැංකු
ගිණුම වෙත ලබගැනීමේ හැකියාව පවතී.
ඔබට යම් බිල්පත් ගෙවීමක්, වෛද්‍ය වියදමක් හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවක් සදහා වූ මූල්‍ය
ආධාරයක් සලසා ගැනීමට ඉතාමත් උචිත ක්‍රමයක් ලෙස මෙම මාර්ගගත මූල්‍ය ණය ක්‍රමය
හදුන්වා දිය හැකි අතර, මෙය කිසිදු අපහසුතාවකින් තොරව ඕනෑම කෙනෙකු හට සලසා ගැනීමේ
හැකියාවක් පවතී.


අන්තර්ජාල ණය පහසුකමක් ඔබට උපකාර වන්නේ කෙසේද?

ඔබ අනපේක්ෂිත වියහියදම් හසුරුවා ගැනීමට පොරබැදීමකින් තොර මූල්‍ය පහසුකමක් සලසාගත
හැකි ක්‍රමවේදයක් පිළිබඳව සොයමින් සිටින්නේද? මාර්ගගත ණය පහසුකමකින් තොර විකල්පයක්
පිළිබඳව ඔබට සිතීමට නොහැකි තරම්ය! ඔබට පැනනගින අනපේක්ෂිත මූල්‍යමය අපහසුතාවන්
මගහැරවා ගැනීම සදහා ශ්‍රි ලංකාව තුළදී සලසා ගත හැකි කඩිනම්ම හා පහසුම ණය ක්‍රමය ලෙස
මෙය හදුන්වා දිය හැක.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර, හදිසි නිවාස අලුත්වැඩියාවන් හෝ ඊළඟ පඩි දිනය වන තෙක් ඔබගේ
වියහියදම් පියවා ගැනීම් වැනි ඕනෑම මූල්‍යමය අවශ්‍යතාවක් සදහා, මෙම මාර්ගගත ණය
ක්‍රමය ඉතාමත් ප්‍රයෝජනවත් විකල්පයක් ලෙස සදහන් කළ හැකිය. ඔබගේ අවශ්‍යතාවන් සදහා
බෙහෙවින්ම උපකාරී වන නම්‍යශීලී සහ පහසු ප්‍රවේශයකින් යුතු මෙම මූල්‍යමය මෙවලම
පිළිබඳව මෙමගින් ගවේෂණය කර හැක.


ප්‍රමාද වූ වැටුප් සහ අනපේක්ෂිත වියදම්:

ඔබට ගෙවීමට බිල්පත් තිබෙන නමුත් ඒවා පියවා ගැනීමට එළැඹෙන පඩි දිනය වන තෙක් බලා
සිටීමට සිදු වී තිබේද? මාර්ගගත ණය පහසුකමක් ඒ සදහා විශාල පාලමක් විය හැකි අතර, ඔබගේ
වැටුප් දිනය තෙක් ඇති වියහියදම් පියවා ගැනීමට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව මෙමගින් සලසා
දෙනු ලබයි.


වෛද්‍ය වියදම් ආවරණය කර ගැනීමට:

වෛද්‍ය බිල්පත් යනු ඉක්මනින් එකිනෙක එකතු වියහැකි සහ ඔබගේ එදිනෙදා මූල්‍යමය
තත්ත්වයන් හට සැලකිය යුතු බලපෑමක් එල්ල කර හැකි අනපේක්ෂිත වියදමකි. ඔබට සෘජු වෛද්‍ය
ප්‍රතිකාරයන් වෙත හෝ දිගු කාලීන වෛද්‍ය උපදෙස් ආවරණය කර ගැනීම සඳහා ඕනෑ කර තිබෙන
මුල්‍යමය අවශ්‍යතාවන් සපුරාලීම සදහා මුල්‍යමය සහනයක් වෙත ක්ෂණික ප්‍රවේශයක් ලබාදීමට
මෙම මාර්ගගත ණය ක්‍රියාවලිය මගින් කටයුතු සලසා දී ඇත.


නිවාස අලුත්වැඩියාවන් :

ඔබගේ සාමාන්‍ය අයවැය ප්‍රමාණයට බලපෑමක් සිදු නොවන පරිදි නිවසට අවශ්‍ය මුහුණුවර ලබා
දීමට අවශ්‍ය නිවාස අලුත්වැඩියාවන් සහ ප්‍රතිසංස්කරණයන් කිරීමේ වියදම් පියවා ගැනීමට
මෙම ණය පහසුකමක් ක් ඔබට උපකාරී වියහැක.


නිවාඩු සහ ගමන් වියදම්:

විශේෂ නිවාඩුවක් හෝ සති අන්ත නිවාඩුවක් සදහා අවශ්‍ය කරන වියදම් පියවා ගැනීමට මෙම ණය
පහසුකමක් ඔබට බෙහෙවින් උපකාරී විය හැකි අතර, ඔබගේ ප්‍රාග්ධනය වෙත බලපෑමක් ඇති නොකොට
සතුටින් නිවාඩුව ගත කිරීමට මෙමගින් ඉඩප්‍රස්තාව සලසා දෙනු ලබයි.
කුමන ආකාරයක අනපේක්ෂිත තත්වයක් උදාවුවද, එම අවශ්‍යතාවන් නිරාකරණය කරගැනීම සදහා
අවශ්‍ය අරමුදල් කඩිනමින් සහ පහසුවෙන් ලබා ගැනීමට මෙම මාර්ගගත මූල්‍ය ණය ක්‍රමය ඉතා
උචිත හා විශිෂ්ට අස්වැසිල්ලක් වනබව නොඅනුමානය. අදම LoanPlus සමග එකතු වී ඔබගේ ගමන
අරඹන්න!


ශ්‍රී ලංකාවේදී කඩිනමින් සහ පහසුවෙන්ම අන්තර්ජාල ණය සේවාවක් වෙත පිවිසිය හැකි වන්නේ
කොතැනින්ද?

ශ්‍රී ලංකාව තුළදී අන්තර්ජාල ණය පහසුකමක් සලසා ගැනීමට ඇති පහසුම සහ වේගවත්ම
ක්‍රමයක් පිළිබඳව ඔබ සොයමින් සිටින්නේ නම්, බොහෝ මාර්ගගත ණය ලබාදීමේ සේවාවන් සපයනු
ලබන්නේ බහුකාර්ය පවුල් සමාගම් විසින් පමණක් බව දැන සිටීම ඉතාම වැදගත් වේ. සමහර
බැංකු විසින් මාර්ගගත ණය අයදුම් කිරීමේ විකල්පයන් තම සේවාදායකයන් වෙත ඉදිරිපත් කොට
තිබිය හැකි නමුත්,බොහෝ විට ණය කළමනාකරුවෙකු සමඟ පුද්ගල සන්නිවේදනයක් ගොඩනගා ගැනීම
සඳහා ඔවුන්ගේ ශාඛාවක් වෙත පිවිසීම අත්‍යවශ්‍ය කොට සලකයි. එය හේතුවෙන් ලියාපදිංචි
කිරීමේ ක්‍රීයාවලීන් සදහා වැඩ කරන දින කිහිපයක් ගතවීමේ ඉඩකඩක් පවතී.
කෙසේ වෙතත්, ඔබට ශ්‍රී ලංකාව තුළ කඩිනම් මාර්ගගත මූල්‍ය ණය පහසුකමක් සලසා ගැනීමට
අවශ්‍ය වන්නේ නම්, LoanPlus ආයතනය මගින් ඔබ සදහා වූ ඉතා පහසු සහ කාර්යක්ෂම
අයදුම්පත්‍ර විස්තර පුරවා ණය සැකසීමට අවශ්‍ය ලියකියවිලි සැපයිය හැකි
පරිශීලක-හිතකාමී මාර්ගගත ප්‍රවේශයක් පිරිනැමීමට කටයුතු සලසා දී ඇත. අප ආයතනය විසින්
කෙටි කාලීන ණය ක්‍රමයන්ගේ සිට හිතකර ආපසු ගෙවීමේ කොන්දේසින් සහිත දිගු කාලීන ණය
ක්‍රමයන් දක්වා වූ විවිධ ණය විකල්පන් ඔබ වෙත පිරිනැමීමට කටයුතු කර සිටියි. LoanPlus
මගින් ඔබ සදහා ආරක්ෂිත, පහසු හා සංකීර්ණ නොවන මාර්ගගත ණය අයදුම් කිරීමේ
ක්‍රියාවලියක් සලසා දී ඇත.


ණය පහසුකමක් සඳහා අයදුම් කරන්නේ කෙසේද?

මාර්ගගත ණය පහසුකමක් සඳහා අයදුම් කිරීම කිසි විටෙකත් පහසු කාර්යයක් නොවූ බව අපි
දනිමු! නමුත් LoanPlus සමඟ සම්බන්ධ වී සරල පියවර කිහිපයක් අනුගමනය කිරීම මගින්
නිවසේ සිටම පහසුවෙන් ඔබගේ ණය අවශ්‍යතාවන්ට අදාල වූ සම්පූර්ණ ක්‍රියාවලියන් ඉටුකර
ගැනීමේ හැකියාව ඇත.


පියවර 1: ඔබ සදහා වූ ගිණුමක් නිර්මාණය කරගන්න.

මෙය ආරම්භ කිරිම සදහා ඔබගේ හැඳුනුම්පත, දුරකථන අංකය සහ අනෙකුත් පුද්ගලික දත්ත
කිහිපයක් ඇතුළත් කොට කෙටි පෝරමයක් සම්පූර්ණ කිරීමට සිදුවනු ඇත. මෙය මිනිත්තු
කිහිපයක ක්‍රියාවලියකි.


පියවර 2 : ගිවිසුම අත්සන් කරන්න.

මීළඟ පියවර ලෙස, අන්තර්ජාලය හරහා ණය පහසුකමක් ලබා ගැනීමට ඔබගේ කැමැත්ත තහවුරු කර
සිටින්න. එවිට ඔබ වෙතකෙටි පණිවිඩයක් (SMS) හරහා තහවුරු කිරීමේ කේතයක් ලැබෙනු ඇත.


පියවර 3: මුදල් ලබා ගන්න.

අප විසින් විනාඩි කිහිපයක් ඇතුළත ඔබගේ බැංකු ගිණුම වෙත රු.50,000ක් දක්වා වූ ඔබ
අයදුම් කර සිටි ණය මුදල ඉතා කඩිනමින් තැම්පත් කර සිටීමට කටයුතු සලසා දෙනු ඇත.
ණය අයදුම් කිරීම ඔබව ආතතියට පත්කරන ක්‍රියාවලියක් බවට පත් වීමට ඉඩ සලසා නොදිය
යුතුය. LoanPlus සමග සම්බන්ධ වී පහසු පියවරයන් කිහිපයක් අනුගමන කර ඔබට අවශ්‍ය ණය
පහසුකම ඉතාමත් පහසුවෙන් හා කඩිනමින් සලසා ගැනීමේ හැකියාව ඇත.


අප විසින් ඉදිරිපත් කර ඇති අපහසුතාවකින් තොර කාඩ්පතට ණය ලබාගැනීමේ පද්ධතිය !භාවිතා
කරන්න.

අපගේ මාර්ගගත ණය ක්‍රමය ඔස්සේ, ඔබට හිමි ණය මුදල කිසිදු අමතර පියවරකින් තොරව ඕනෑම
බැංකු කාඩ්පතකට සෘජුවම තැන්පත් කිරීමේ හැකියාව සලසා දී ඇත. තවද, අපගේ පුළුල්
හවුල්කාර බැංකු ජාලය මගින් ඔබගේ කාඩ්පත වෙතට ණය මුදල පහසුවෙන්ම යොමුකිරීමට සහතික කර
සිටියි.
රැදී සිටින්න.ඔබ සදහා තවත් සේවාවන් බොහොමයක් ඇත!අප ඔබ වෙනුවෙන් 24/7 පුරා සේවාවන්
සැපයීමට කටයුතු සලසයි. එනම් ඔබට ඕනෑම වේලාවක, සති අන්තයක හෝ නිවාඩු දිනයකදී පවා ඔබට
අවශ්‍ය ණය පහසුකමක් සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී. අපගේ පරිශීලක-හිතකාමී යෙදුම
හරහා සම්බන්ධ වීම මගින් ඔබගේ මූල්‍ය සාර්ථකත්වය කරා වේගයෙන් පියමැනීමේ අවස්තාව
සැලසේ.


අපගේ මාර්ගගත ණය පහසුකම් සඳහා සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?

ඔබගේ කාඩ්පත වෙත මාර්ගගත ණය පහසුකමක් සලසාගැනීමට පහත සදහන් අවශ්‍යතා සපුරාලිය
යුතුවේ:

 * වයස අවුරුදු 20 ත් 60 ත් අතර විය යුතු අතර ස්ථාවර ආදායම් මාර්ගයක් තිබිය යුතුය.
 * නිවැරදි පුද්ගලික තොරතුරු සහ බැංකු ගිණුම් තොරතුරු සැපයීමට වගබලා ගතයුතුය.
 * ඔබගේ නමට ලියාපදිංචි කර ඇති දුරකථන අංකයක් භාවිතා කර යුතුවේ.
 * ඔබගේ සේවා ස්ථානයහි ස්ථාවර දුරකථන අංකයක් ලබා දිය යුතුවේ.
 * හඳුනාගැනීමේ අරමුණු සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පතේ, ගමන් බලපත්‍රයේ හෝ රියදුරු
   බලපත්‍රයේ ඡායාරූපයක් ඉදිරිපත් කරයුතු වේ.

එපමණයි! LoanPlus සමඟ මාර්ගගත ණය පහසුකමක් සලසා ගැනීම ඉතා පහසු ක්‍රියාවලියකි. අදම
ණය පහසුකමක් සදහා අයදුම් කර ඔබට අවශ්‍ය අරමුදල් අවශ්‍ය වේලාවේදීම ලබා ගන්න.


අන්තර්ජාල ණය පහසුකමක් සලසා ගැනීම සඳහා ඉඟි

අන්තර්ජාල ණය පහසුකමක් සලසා ගැනීම හදිසි මූල්‍යමය අවස්ථා ආවරණය කරගැනීමට මෙන්ම
අවශ්‍ය ආයෝජනයන් කිරීම සදහාද ඉතාමත් උචිත ක්‍රමයක් ලෙස සදහන් කරහැක. කෙසේ වෙතත්, ඔබ
වගකීමකින් යුතුව එම අරමුදල් භාවිතා කරන්නේද යන්න වග බලා ගැනීම ඉතාම වැදගත් වේ. එය
සදහා මතක තබා ගත යුතු උපදෙස් කිහිපයක් පහතින් දැක්වේ:

 * ඔබට ලැබෙන කොන්ත්රාත්තුව අත්සන් කිරීමට පෙර ඔබ විසින් එහි සියලු නියමයන් සහ
   කොන්දේසි තේරුම් ගෙන ඇති බවට වග බලා ගත යුතුවේ.
 * ප්‍රමාද වන ගෙවීම් සඳහා අමතර ගාස්තු හෝ ඉහළ පොලී අනුපාතයන් එකතු විය හැකි
   බැවින්, ඔබගේ ණය මුදල නියමිත වේලාවට සම්පූර්ණයෙන් ගෙවීමට වග බලා ගත යුතුවේ.
 * සම්පූර්ණ ණය මුදල ආපසු ගෙවීම සඳහා ඔබට සැලැස්මක් ඇති බවට සහතික කරගත යුතු වේ.
 * නිතිපතා ගෙවීම් සිදු කිරීමට සහ ඒවා අනුව අයවැය සකස් කිරීමට ඔබගේ ගෙවීම් පිළිබඳව
   හොදින් නිරීක්ෂණය කර සිටිය යුතු වේ.

මෙම සරල ඉඟි අනුගමනය කිරීම මගින්, මාර්ගගත ණය පහසුකමක් සලසා ගැනීම කිසිදු කරදරයකින්
තොරව සහ ප්‍රයෝජනවත් අත්දැකීමක් බවට සහතික කර ගැනීමට ඔබට හැකිවනු ඇත.
LoanPlus සමඟ එක්ව ඔබට අවශ්‍ය ණය මුදල ඉක්මනින්, පහසුවෙන් සහ ආරක්ෂිතව ලබාගත
හැකියාව පවතී. අදම අප හා එක්ව ඔබගේ ගමන ආරම්භ කරන්න!


අප හා සම්බන්ධ වන්න!

අපගේ මාර්ගගත ණය සේවාවන් පිළිබඳව ඔබට යම්කිසි ගැටලුවක් වේ නම්, නොපැකිලිව අප හා
සම්බන්ධ වන්න. අපගේ පාරිභෝගික සේවා නියෝජිතයන් ඔබගේ ඕනෑම විමසුමකට සහාය ලබාදීමට
සැමවිටම සතුටින් ක්‍රියා කරනු ඇත. අදම අයදුම් කර දීප්තිමත් මූල්‍ය අනාගතයක් වෙත
පිවිසීමට මුල්ගල් තබන්න!

තවත් කියවන්න අඩුවෙන් කියවන්න
ණය දීමේ සේවා
Cash loan
+94 11 44 111 22
සතියේ දින හත
info@loanplus.lk
සියලු දින: පෙ.ව 8:00 - ප.ව 8:00
 * ණයක් ගන්න
 * ණය ආපසු ගෙවීම
 * නිති අසන ප්‍රශ්න
 * අප පිළිබඳව
 * අප අමතන්න

අපගේ සමාජ ජාල

© 2023 All Rights Reserved.

AIS IT Consulting Services (Private) Limited is a company duly incorporated and
registered under the laws of Sri Lanka, with a company registration
no.PV00215063 granted by the Registrar General of Companies in Colombo. AIS IT
Consulting Services operates the online platform which connects the borrowers
with the lenders, facilitates loan process and is not acting as a lender or loan
provider.

Privacy Policy
Privacy Policy

Effective date: 01 July 2023

LoanPlus values your privacy and is dedicated to safeguarding your personally
identifiable information (PII) that may be gathered when you use our website or
mobile application. This privacy policy outlines how we gather and utilize your
personally identifiable information and provides you with control over its usage
in compliance with Personal Data Protection Act, No. 9 of 2022 of Sri Lanka. The
information that we collect from you is used solely to provide you with the best
services, products, and customer experience.

Please read this policy carefully. By utilizing our Site or Services, you agree
to the collection, use, and sharing of your personally identifiable information
as described herein.

From time to time, we may make modifications, changes, or additions to these
terms and conditions. By continuing to use our website or services after such
changes are posted, you indicate your acceptance of the revised terms. 

This privacy policy (“Privacy Policy”) is an electronic record in the form of an
electronic contract formed under the Electronic Transactions Act No. 19 of 2006
of Sri Lanka and other applicable laws and regulations. Therefore, this Privacy
Policy does not require any physical, electronic or digital signature. This
Privacy Policy is a legally binding document between you and Loanplus. The terms
of this Privacy Policy will be effective upon your acceptance of the same, and
will govern the relationship between you and Loanplus for your use of the
Website. This Privacy Policy describes the information that we collect from you,
how we collect this information [whether directly or through third parties or
which is automatically generated, when you interact with our Website and our
mobile application (Mobile App)] and what we do with it after we collect it.


INFORMATION COLLECTION AND USE


PERSONAL DATA

When you use our website or Services at LoanPlus, we collect information from
you that is personally identifiable.

 * Full name
 * Contact number
 * Email address
 * Postal address
 * And other similar information


FINANCIAL INFORMATION

Because the model of our business involves making loans to our customers, we
also collect financial information such as:

 * Full bank account details


SENSITIVE PERSONAL INFORMATION

As part of our loan application process and other activities, we may ask you to
provide certain sensitive personal information such as:

 * Date of birth
 * Marital status
 * Government-issued ID details
 * Address, state, province, ZIP/postal code, city

We use this data only for the purpose of processing loan applications, and we
keep all financial data confidential and secure. We take measures to protect
this information from unauthorized access or inappropriate use.


PERSONALLY IDENTIFIABLE INFORMATION (PII) PROVIDED BY THIRD PARTIES

Please note that under no circumstances you are allowed to use our Website or
Services on behalf of other people, such as your family, friends or employees. 

However, whenever you enter details of references, contacts or any other third
party, you must ensure that you are authorized to provide us with their Personal
Information. Use of the Website in this manner automatically presumes that you
have obtained proper Privacy Policy. 

The use of the Website in this manner assumes that you have obtained proper
consent and have adhered to our Privacy Policy. You hereby represent and warrant
that the third party indicates that it has read, understood, and consented to
the terms of this Privacy Policy.

Likewise, all individuals whose personal information you have provided to us
have expressly agreed to the use, processing, storage, and/or disclosure of
their data in accordance with this policy and applicable laws. Thus, you are
solely responsible for ensuring that you comply with all applicable laws
pertaining to obtaining and providing such consent.

Strictly note that we will not be liable in any way for any damages, losses, or
liabilities incurred by your failure to obtain such consent. We may also request
additional information to verify the accuracy of information provided by third
parties.


TRACKING AND COOKIES

Depending on when you access our Website, we may employ Cookies or similar
technologies on your computer or device to collect information. Cookies are
files containing small amounts of information that are downloaded to your device
when you visit a website.

The usage of cookies helps us provide you with convenient and secure access to
our Website, Services, or other features. Most web browsers accept Cookies
automatically but provide their users with the ability to deny or delete them by
changing the browser settings.

You are free to decline our Cookies on your computer or device unless they are
necessary to prevent fraud or ensure the security of our controlled websites.
However, the use of the Website may be limited if you do not accept our Cookies.


USE OF DATA

As stated above, we use the data collected from you to provide you with our
products and services. We may also use this information for the following
purposes:

 * Providing and maintaining the Service
 * Verifying your identity and contact details
 * Notifying you about transactions and changes to our Service
 * Contacting you and updating you on the performance of our Services
 * Communicating with you and processing your requests
 * Offering surveys, promotions, and marketing communications
 * Contacting provided personal references to verify information accuracy and
   confirm the client’s identity and personal circumstances
 * Providing funds transfer services and related services
 * Providing customer care and support
 * Monitoring the usage of the Service
 * Detecting, preventing, and addressing technical issues
 * Providing electronic funds transfer services and related services
 * Collection of delinquent accounts


SENDING ELECTRONIC COMMUNICATIONS

From time to time, you will receive disclosures, notices, documents, and
information related to your current loan status (“Communications”) from
LoanPlus. These Communications may include confirmations of loans obtained,
confirmation of email address or password changes, and inquiries regarding your
activity or status concerning your use of the Website and participation in the
Program. Such Communications may be provided or made available to you
electronically through mobile SMS, email, or the Website.

Therefore, we need to use your personal data in order for us to provide you with
these Communications. We will not share your personally identifiable information
(PII) for any other purposes than outlined herein without first obtaining your
consent.


MOBILE ACCESSIBILITY

The initiative of LoanPlus to provide a comprehensive mobile application to its
Customers, allows you to access and use the Website from your mobile devices.
When accessing our Website from your mobile device, certain technical
information may be collected, such as your unique hardware ID, phone model,
operating system version, and other similar information related to the usage of
the Service. This Privacy Policy herein applies to all devices.


DISCLOSURE OF DATA

Rest assured that LoanPlus will not rent or sell your personal information to
third parties for their business purposes, such as marketing and advertising,
without your express consent and authorization, unless required by law.


LEGAL REQUIREMENTS

LoanPlus is obligated to share personally identifiable information (PII) when
required by law, such as in response to a court order or subpoena. We may also
disclose your personal data if we have good faith belief that it is necessary
to:

 * To comply with a legal obligation
 * To protect and defend the rights or property of LoanPlus
 * To prevent or investigate possible wrongdoing in connection with the Service
 * To protect the personal safety of the public or users of the Service
 * To protect against legal liability

Whereas, LoanPlus reserves the right to disclose or transfer your data if it is
acquired by or merged with another company. In this event, we will notify you
before any information is transferred and becomes subject to a different Privacy
Policy.


SECURITY OF DATA

The security of your data is our priority and important to us. However, no
method of transmission over the Internet or electronic storage is 100% secure.
While we strive to implement commercially acceptable means to protect your
Personal Data, we cannot guarantee its absolute security. And, therefore,
LoanPlus will not be liable or responsible for any losses or damages caused by
unauthorized access to your data.


SERVICE PROVIDERS

We may engage third-party companies and individuals to facilitate our Service,
provide the Service on our behalf, perform Service-related services, or assist
us in analyzing how our Service is used.

These service providers have access to your Personal Data only to the extent
necessary to perform these tasks on our behalf and are obligated not to disclose
or use it for any other purpose.


LINKS TO OTHER SITES

LoanPlus’ services may contain links to other sites that are not operated by us.
If you click on a third-party link, you will be directed to that third party’s
site. We strongly advise you to review the Privacy Policy of every site you
visit. Additionally, we have no control over and assume no responsibility for
the content, privacy policies, or practices of any third-party websites.


CHILDREN’S PRIVACY

Our Service does not address anyone under the age of 18 (“Children”). We do not
knowingly collect personally identifiable information from anyone under the age
of 18. If you are a parent or guardian and you are aware that your Children have
provided us with Personal Data, please contact us. If we become aware that we
have collected Personal Data from children without verification of parental
consent, we take steps to remove that information from our servers.

LoanPlus is not intended for use by anyone under the age of 18 and does not
knowingly collect data from such persons.


CHANGES TO THIS PRIVACY POLICY

We may update our Privacy Policy from time to time. We will notify you of any
changes by posting the new Privacy Policy on this page. You are advised to
review this Privacy Policy periodically for any changes. Changes to this Privacy
Policy are effective when they are posted on this page. 

LoanPlus may at its sole and exclusive discretion effect any amendment, revision
or modification to this 


CONTACT US

If you have any questions about this Privacy Policy, please contact us:

Email: info@loanplus.lk

Hotline: +94 11 44 111 22

Address: Sri Lanka, Colombo. No. 47 Alexandra Place, Colombo 7

We will respond to your inquiry as soon as possible. Thank you for taking the
time to read our Terms and Conditions and Privacy Policy! Your trust is
important to us and we appreciate your understanding.

Term & Conditions
Term & Conditions

Effective date: 01 July 2023


OVERVIEW

LoanPlus is an online fintech company that offers fast and convenient financial
solutions to the people of Sri Lanka through its website loanplus.lk.

Use of our website and consuming its products and services tantamounts to your
compliance with these terms and conditions and in fact is final and conclusive
evidence that you are agreeing to these terms and conditions and to the terms of
our privacy policy. 

These terms and conditions comprise a legal contract between you and LoanPlus
controlling the use of our website and its product and services  in terms of the
Electronic Transactions Act No. 19 of 2006 of Sri Lanka, in addition and not in
derogation to the terms and conditions of any contract we enter into with you
for products and services.


MODIFICATIONS

From time to time, we may make modifications, changes, or additions to these
terms and conditions, as LoanPlus may deem fit. By continuing to use our website
or services after such changes are posted, you indicate your acceptance of the
revised terms. LoanPlus may at its sole and exclusive discretion effect any
amendment, revision or modification to this.  

It is recommended that you regularly review this page for any updates. These
sudden changes will be enforceable with the effect of the date (“Effective
Date”) it is published or notified to the registered customers who use the web
and / or consume products and services.


ELIGIBILITY FOR FINANCIAL SERVICES

LoanPlus provides financial services exclusively to Sri Lankan citizens who are
20 years of age or older. These services are prohibited to individuals residing
outside of Sri Lanka, as our website is mandated to be accessed within Sri
Lanka, or for persons obtaining these services in breach of this or the Privacy
Policy or any Customer Agreement. These limitations are in accordance with the
laws of Sri Lanka.

We may also require that you provide us with additional information regarding
your identity and financial situation in order to determine whether or not we
can offer you any of our services.


REGISTRATION: RESPONSIBILITIES OF ACCOUNT HOLDERS

Certain sections of the loanplus.lk website is accessible only to registered
account holders. To access these restricted areas, you will need to provide the
username and password you created during registration. You understand that using
a username and password serves as adequate security. You are solely responsible
for:

(1) Authorizing, monitoring, and controlling access to your account,

(2) maintaining the strict confidentiality of your username and password,

(3) not sharing your username or password with others, and;

(4) promptly notifying LoanPlus in writing if you need to deactivate your
account due to security or other concerns.

Hereby, LoanPlus is not liable for any harm resulting from the theft or
disclosure of your username or password, or your authorization of others to use
our website with your credentials. It is your responsibility to inform LoanPlus
immediately of any unauthorized use of your account or breach of
confidentiality. Until we receive this notification and subsequently deactivates
a username, you will be held liable for any damages resulting from the use of
your account on the website and /or the use of our services.


PRIVACY AND DATA PROTECTION

We collect information provided by you when creating or modifying your account,
registering to use our site, making purchases, requesting information,
contacting customer support, or engaging in other forms of communication with
us, in compliance with the Personal Data Protection Act, No. 9 of 2022 of Sri
Lanka.

This information may include your name, address, email address, phone number,
bank account details, date of birth, national ID numbers, and financial
information. Rest assured that we protect your personal information using
industry-standard data security measures, and we do not share this information
that may identify you with any third-party individuals or organizations without
your express consent.

To understand how we collect, share, and protect your personal information,
please refer to LoanPlus’s Privacy Policy, which applies to the use of your data
and is an integral part of these terms and conditions along with the Customer
Agreement.


CONSENT TO CONTACT

By submitting your contact information to us, you expressly consent to receive
communications from LoanPlus via telephone, email, postal mail, or in-person
visits. This includes the use of your provided contact number for personal
communication. We may contact you for loan applications and servicing purposes,
including reminders for upcoming payments, collections, and other loan-related
matters.

By providing your contact information, registering for an account, or applying
for a service, you consent to be contacted by LoanPlus through written notices,
email messages, text messages, telephone calls, or visits by our field officers.
Such communication may occur at any email address or mailing address we have on
record for you, obtained from public or non-public databases we lawfully access.

Furthermore, you consent to the use of prerecorded messages or automatic dialing
devices when we contact you at any telephone number associated with your
account, including mobile numbers that may result in charges to you. In
compliance with the terms, we may engage third-party service providers to
contact you.

Should you decide to change or modify the method of communication at any given
time, you may do so by notifying us or contacting us using our designated
customer service contact   hotline: +94 11 44 111 22


OWNERSHIP OF INTELLECTUAL PROPERTY

The LoanPlus website, its content, and all intellectual property associated with
it (including copyrights, patents, trademarks, designs, logos, and service
marks) are the property of LoanPlus or third parties. The rights, title, and
interest in these intellectual properties shall remain with LoanPlus or the
respective third-party owner. These materials are protected by copyright,
trademark, and other intellectual property laws.

You are only authorized to use the materials on the site for personal,
noncommercial purposes. Any other use or reproduction of any content is strictly
prohibited without our prior written consent. The unauthorized copying,
modifying, or distributing of copyrighted works is a violation of intellectual
property laws and can result in severe civil and / or criminal consequences.

You may not copy, reproduce, modify, publish, display, distribute, or transmit
any material from the LoanPlus website for commercial purposes without our prior
written consent. You also cannot use any of our logos or other proprietary
graphics on your own website without first obtaining express written permission
from us. Furthermore, you agree not to remove or alter any copyright, trademark,
or other proprietary notice displayed on the site.


ELECTRONIC SIGNATURES AND DOCUMENTS

By using LoanPlus’ electronic services or engaging in any electronic
transactions or agreements, you agree that selecting an item, button, or icon
using a keypad, mouse, or similar device constitutes your signature, acceptance,
and agreement as if physically signed, by virtue of the Electronics Transactions
Act No 19 of 2006.

You acknowledge that no third-party certification or verification is necessary
for the validity of your electronic signature, and the lack of such
certification does not affect the enforceability of your signature or resulting
contracts. Any electronically signed document will be considered “in writing”
and “e-signed,” and when printed, it will be deemed an original document in the
normal course of business and shall be considered final and conclusive.

Therefore, any lacking and absent third-party certification or verification of
your electronic signature does not in any way invalidate, negate, or otherwise
affect the legally binding nature and enforceability of the signed document or
contract.


ADVERTISING

By using the LoanPlus website and accessing its content, you consent to receive
advertisements from LoanPlus. These advertisements may be sent through various
channels, including but not limited to mobile calls, emails, and text messages,
using the contact information you provided. 

Likewise, we may use cookies or other similar technologies to track usage on our
site and tailor advertisements to you.

We may also partner with third-party service providers who may place ads on our
behalf. Such third-party advertising partners may target potential customers
based on demographic, psychographic, interest, and behavioral information they
collect from various sources.


INFORMATION COLLECTION THROUGH COOKIES AND SIMILAR TECHNOLOGIES

As said, LoanPlus may use cookies or other similar technologies to collect
information about your visit to our website. Such technology helps us understand
user behavior, measure the performance of our site, improve navigation and
content, and deliver tailored advertisements.

Cookies may be used as identifiers to track user data, such as pages visited and
time spent on a page. Please refer to our Cookie Policy for additional
information about the type of cookies we collect and how you can manage them.
Additionally, we may use web beacons, pixels, and software development kits to
track user behavior.

You have the right to disable cookies in your browser settings or mobile device
settings. However, disabling them may prevent you from accessing some of our
website’s features or services. We reserve the right to update our Cookie Policy
at any time without prior notice.


THIRD-PARTY LINKS AND SERVICES

The LoanPlus website may contain links to third-party websites. We do not
control these sites and are not responsible for their content or practices. Such
links are provided solely as a convenience to you and should not be interpreted
as an endorsement or approval of the site or its content.

We encourage you to read the privacy policies of any linked sites before
providing them with your personal information. Likewise, we do not provide any
representation or warranty for third-party services or products advertised on
our site. We shall not be held liable for any harm caused by the use of such
services.


LIMITATION OF LIABILITY

LoanPlus shall not be liable for any damages, losses, or expenses arising from
the use of the website or any linked sites, including direct or indirect,
special, incidental, or consequential damages. This includes damages resulting
from performance failures, errors, interruptions, defects, delays, computer
viruses, or system failures, even if LoanPlus or its representatives have been
advised of the possibility of such damages.

Your use of the website is at your own risk. We do not guarantee that our
services will be uninterrupted or error-free. Furthermore, we shall not be
liable for any damages caused by any third parties you may interact with while
using the site.


INDEMNIFICATION

You agree to defend, indemnify, and hold LoanPlus and its affiliates, directors,
officers, employees, agents, contractors, successors, or assigns harmless from
any third-party claims, damages, and expenses arising from your breach of these
terms, violation of applicable laws, your submissions, or your access to the
website. LoanPlus reserves the right to participate in the defense of any such
claim or action at your expense.


TERMINATION TERMS

This agreement comes into effect when you use or register your account with
LoanPlus. Once approved as a borrower, this agreement remains valid and binding
for the duration of any loan or until it is superseded by a new agreement. You
may terminate this agreement by providing written notice if you have no
outstanding loan commitments or contracts.

LoanPlus reserves the right to terminate this agreement at any time if you
breach these terms, website terms of use, terms of the Loan Agreement, the
privacy policy, or regulatory requirements. Termination notice should be sent in
writing to info@loanplus.lk

However, any rights or liabilities accrued prior to termination shall remain in
effect.


MISCELLANEOUS

All rights not expressly granted and heretofore reserved by LoanPlus. These
terms should be interpreted and enforced in accordance with the laws of Sri
Lanka. All disputes arising from these Terms shall be resolved through
arbitration and not before a court of law. Any changes to this agreement must be
made in writing and agreed upon by both parties.

These Terms constitute the entire agreement between you and LoanPlus concerning
your use of the LoanPlus website and supersede all prior or contemporaneous
communications whether in writing or electronic form. If any provision of this
agreement is found to be invalid, void, or unenforceable by a court of competent
jurisdiction, such invalidity shall not affect other provisions that can remain
enforced.

We reserve the right to modify these terms at any time without prior notice.
However, any changes shall be effective immediately upon posting the revised
version on our website and/or sending a notification to your account email
address or contact information. We encourage you to review these terms
periodically for updates. Your continued use of the website shall constitute
your agreement to be bound by such changes.

These terms, together with the privacy policy and the Loan Agreement, constitute
the entire agreement between the parties and replace any prior written or oral
agreements. 

For more information, please contact LoanPlus with the following information:

Email: info@loanplus.lk

Hotline: +94 11 44 111 22

Address: Sri Lanka, Colombo. No. 47 Alexandra Place, Colombo 7